අප ආයතනය මගින් පරිගණක භාවිතා කරන්නන් සදහා වෙන් වූ විශේෂ කාච වර්ගයක් හදුන්වා දෙනු ලැබේ. ඔබට අවශ්‍ය ඇස් කන්නාඩි රාමු සහ පරිගණක කාච වගකීමක් සහිතව ඉතා අඩු මිල ගනන් යටතේ ලබා ගත හැක. එම කාචය පරිගණක හා රෑපවාහිණී භාවිතා කිරීමේදී සහ දැඩි අවු රශ්මියේ දී ඇසට ඇතුළු වෙන කිරණ සම්පුර්ණයෙන්ම 100% කින්ම අඩු කරනු ලැබේ.එම කාචය සදහා වැඩි විස්තර පහත දැක්වේ
කාචයේ විඩියෝ දර්ශනය නැරබීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න
සාමාන්‍ය අවු කන්නාඩියකින් හෝ පාට කාචයකින් කෙරෙන්නේ දෘෂ්ඨීය අදුරැ කිරීම පමණිය, හොද තත්වයේ පවතින මෙම Multi-coated කාචය දෘෂ්ඨිය වර්ධනය කරයි, සාමාන්‍ය හිරැ එලිය සෑම දිශාවකටම ගමන් කරයි, තිරස් තලයක සිට පරාවරථනය වන ආලෝකය දැඩි අවුරශ්මියක් ඇති කරමින් දෘෂ්ඨිය වලක්වන අතර හානි කර තත්වයක් ද උදා කරයි, මෙම කාචය මගින් එම තිරස් අතට ගමන් කරන ආලෝකය කපා හරිනු ලබයි. එමගින් ඔබගේ ඇස් පවතින අපහසුතාවය 100% ක් ම මග හරිනු ලබයි. මෙම කාචය ඇසට පතිත වන්නට ඉඩ දෙන්නේ ප්‍රයෝජනවත් සිරස් ආලෝකය පමණියි. මෙමගින් පරාවර්ථනයකින් තොරව ස්භාවික වර්ණයන් ගෙන් හා ගැඹුරින් යුතුව දැක ගත හැක.



අප ආයතනය මගින් ඔබට සපයන සේවා
aනොමිලේ ඇස් පරීක්ෂාව (අප ආයයතනය තුල සහ ඔබ නිවසට හෝ ආයතනයට පැමින)
aවෛද්‍ය වරයෙකු වෙත යොමු කල යුතු රෝගීන් අප විසින් යොමු කරනු ලැබේ.
aඅප ආයතනය තුල ඇස් පරීක්ෂාකොට උපැස් යුවල සාදා පැයක් ඇතුලත භාර දෙනු ලැබේ.
aඔබ නිවසට හෝ ආයතනයට පැමින ඇස් පරීක්ෂාකොට ලබා දෙන උපැස් යුවල දින 02 ක් ඇතුලත ඔබ අතටම ගෙනවිත් භාර දෙනු ලැබේ.
aඅප ආයතනය මගින් ඇස් කන්නාඩි පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක (කොළඔ ශාඛා වලින් පමණී)
aඅප ඔබගේ ඇස් පරීක්ෂාකොට උපැස් යුවල ලබා ගැනීමේන් පසු මාස 6 ත් මාස 12 ත් අතර කාලයේ දී නැවත වතාවක් ඔබගේ ඇස් පරීක්ශා කරනු ලැබේ.
aඉතා වගකීමක් සහිතව විශ්වාසනීය සේවාවක් සැපයීම අපගේ පරමාර්ථයයි.
ඔබ ඇස් කන්නාඩි අලවි කරන්නේ නම් ඔබ ආයතනයට පැමිණ සාදා නිම කල යුතුව තිබෙන ඇස් කන්නාඩි අප ආයතනය වෙත රැගෙන ගොස් සවිකොට නැවත ඔබ ආයතනයටම භාර දෙනු ලැබේ, තවද ඔබට අවශ්‍ය කාච (Lence) තොග මිලට ලබා ගත හැක.
Contact Us
Main Branch :- No. 91/10
2nd Cross Street
Colombo 11
Tel :- 0712472157
:- 0776375949
Branch :- No. 203
Obawatha Road
Madiwala
Kotte.
Tel :- 0712472157
Branch :- Mane Street,
Diyathalawa
Tel :- 0718084264
:- 0602573390
E-mail - www.maali.malaka@gmail.com



